අත් අකුරු තරඟය – 2017
2017 වසරේ අත් අකුරු තරඟයේ ලස්සනට සහ නිවැරදිව අකුරු ලියු දරුවන්ගේ නම් බලන්න මෙතැනින්.
සහතික ප්‍රධානය අප්‍රේල් 21වැනිදා පැවැත්වෙන දහම් පාසලේ 16 වැනි සංවත්සර උත්සවයේදී සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න.
අත් අකුරු ලිවීමේ තරඟයට සහභාගී වූ සියලුම දරුවන්හට අපගේ සුභ පැතුම්!