ළමා චිත්‍ර තරඟය 2017

ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය, 2017 ජනවාරි මස 21 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

මෙම චිත්‍ර තරඟයට ඩුබායි දහම් පාසලේ දැනට අධ්‍යාපනය ලබන හෝ කලින් දහම් පාසලේ අධ්‍යාපනය ලබා 8 වසර සම්පුර්ණ කල වයස අවුරුදු 16ට අඩු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් සහභාගී විය හැක

තරඟය සඳහා අයදුම් පත්‍ර භාරගැනීම අවසන්වී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු.

චිත්‍ර තරඟය සඳහා මාතෘකා ළඟදීම දැනුම් දෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.

තරඟයේ නීති මාලාව ලබාගන්න මෙතනින්.