ළමා චිත්‍ර තරඟය 2016

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින්වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය 2016 ජනවාරි මස 23 වැනිදා, සෙනසුරාදාපැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.තරඟයේ විස්තර ළඟදීම මෙම වෙබ් අඩවියෙන් ලබාගන්න