පෙබරවාරි මස 5 වැනිදා සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක්
ශ්රී ලංකාවේ 68 වන නිදහස් සැමරුම් උළෙල පැවැත්වෙන පෙබරවාරි මස 5 වැනිදා සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් සලකන්න. පෙබරවාරි 12 දින සිට සුපුරුදු ලෙස දහම් පාසල පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
