වැදගත් නිවේදනයක්!
මෙම දිනවල පවත්නා සෞඛ්‍ය තර්ජනයන් යටතේ අප දහම් පාසල පවත්වාගෙන යාමට ඔබගේ අනුග්‍රහය අප මෙසේ බලාපොරොත්තු වෙමු.
ඔබගේ දරුවා / දරුවන් හිස රදය, උණ, කැස්ස, නාසයෙන් සොටු ගැලීම, වමන, පාචනය හෝ ඒ සමාන රෝගී තත්වයකින් පෙළෙන්නේ නම්, ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත ගෙන යන ලෙසත්, දරුවා දහම් පාසලට නො එවන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමු.