පොසොන් ළමා සිල් පිංකම
ඩුබායි දහම් පාසල විසින් සංවිධානය කල පුජ්‍ය ගම්පහ මහානාම ස්වාමින්වහන්සේ විසින් දරුවන් සඳහා මෙහෙයවන ලද පොසොන් ළමා සිල් පිංකම 2016 ජුනි මස 25 වැනිදා, සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වූ බව කරුණාවෙන් දැනුම් දෙමු.
වැඩිහිටි පින්වතුන් වෙනුවෙන් පොසොන් සිල් පිංකම ජුනි මස 24 වැනිදා, සිකුරාදා දින දහම් පාසල් ශාලාවේදී පැවැත්වූ බවද කරුණාවෙන් දැනුම් දෙමු.