එක්සත් අරාබි එමීරයේ වෙසක් මංගල්‍යය – 2025

ඩුබායි දහම් පාසල විසින් සංවිධානය කල 2025 වසරේ ඩුබායි හි වෙසක් උත්සවය, මැයි මස 10වැනිදා, සෙනසුරාදා Dubai Springdales School ක්‍රීඩාංගනයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.

උත්සවයේ චායාරුප බලන්න මෙතැනින්

WhatsApp Image 2025-08-03 at 19.27.33