2015-2016 නව අධ්‍යයන වසර සැප්තැම්බර් මස 11 සිකුරාදා ආරම්භ විය.
නව වසරේ පැවැත්වූ පුනරීක්ෂණ වලින් පසුව නව වසරේ පන්ති ඔක්තෝබර් මස 9 දින ආරම්භ වුයේ නවක සිසුන් 152කු සමගය. මේ සමග මෙම වසරේ අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංක්‍යාව 600 ඉක්මවා ඇති බව බවත් දහම් පාසලේ මෙතෙක් අධ්‍යාපනය ලැබූ සහ දැනට අධ්‍යාපනය ලබන දරුවන් ගේ සංක්‍යාව 1500 ඉක්මවා ඇති බවත් දන්වෙන්නේ ඉතාමත් සතුටිනි.