දයාබර දෙමව්පියන් වෙත
දැන් සීතල කාලය ලඟාවෙමින් පවතින නිසා ඔබගේ දරුවන් හට සීතලට අඳින ඇඳුම් ඇඳීම අවශ්‍ය වනු ඇත. එම ඇඳුම් ඇඳීමට අවශ්‍යය දරුවන් හට කරුණාකර සුදු පැහැති ඇඳුම් අන්දවා දහම් පාසලට එවන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.