සිඟිති අලුත් අවුරුදු උත්සවය

අපේ දහම් පාසල විසින් වාර්ෂිකව පවත්වන සිඟිති අලුත් අවුරුදු උත්සවය අප දරුවන්ගේ පහසුව සහ චාරිත්‍ර පිලිබඳ දැනුම සහ පුහුණුවක් ලබාගැනීම සඳහා පහත සඳහන් අයුරින් පැවැත්වීමට තීරණය කර ඇත.

අප්‍රේල් මස 1 වැනිදා සිකුරාදා දින දහම් පාසල් කාල සීමාව ඇතුලත දරුවන් හට අවුරුදු චාරිත්‍ර පිලිබඳ දැනුම චාරිත්‍ර ප්‍රායෝගිකව අනුගමනය කරමින් ලබා දීමට වැඩ පිළිවෙලක් සුදානම් කර ඇත. මෙම වැඩ පිළිවෙල පිළිබඳව වැඩි විස්තර පසුව දැනුම් දෙනු ඇත.

දරුවන් සඳහා අවුරුදු උත්සවය අප්‍රේල් 8 වැනිදා සිකුරාදා දින ලතීඵා ක්‍රීඩාංගනයේදී සුපුරුදු ලෙස පැවැත්වෙනු ඇත.

පසුගිය වසරේ අවුරුදු  උත්සවයේ චායාරුප බලන්න මෙතනින්

සිඟිති අලත් අවුරුදු මංගල්‍යය 2015 ඇමිණුම P1

සිඟිති අලත් අවුරුදු මංගල්‍යය 2015 ඇමිණුම P2

සිඟිති අලත් අවුරුදු මංගල්‍යය 2015 ඇමිණුම P3