සර්ව රාත්‍රික පිරිත් පිංකම 2015 – චායාරුප සහ වීඩියෝ පටය බලන්න
ඩුබායි දහම් පාසලේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙන සර්ව රාත්‍රිකපිරිත් පිංකම මෙවරත් 2015 දෙසැම්බර් 31 දින ඩුබායි දහම් පාසල් ශාලාවේපැවැත්වින.ශ්‍රී ලංකාවේ සිට වැඩම කරන ලද ස්වාමින් වහන්සේලා නව නමක් සහාභාගී වූ මෙම පිංකම 2016 ජනවාරි මස 1 දින පැවැත්වූ හීල් දානය සහ දහවල් දානය සමගින් අවසාන විය.