ශ්‍රී ලංකාවේ 68වන නිදහස් උත්සවය
ඩුබායි ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමග මෙවරත් සංවිධානය කර ඉදිරිපත් කල ශ්‍රී ලංකාවේ 68වන නිදහස් උත්සවය පෙබරවාරි මස 5 වැනිදා සිකුරාදා ලතිඵා ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණ. උත්සවයේ චායාරුප බලන්න මෙතනින්