වෙසක් උත්සවය 2016 ඩුබායි – චායාරුප බලන්න
ඩුබායි දහම් පාසල, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සමග සංවිධානය කල 2016 වසරේ වෙසක් උත්සවය, මැයි මස 06 වැනිදා සිකුරාදා පැවැත්විණ. ශ්‍රී ලංකා තානාපති තුමා සහ කොන්සල් ජෙනරාල් තුමාද සහභාගී මෙම වූ වෙසක් උත්සවයට ශ්‍රී ලාංකේය ජනතාව විශාල වශයෙන් සහභාගී විය. උත්සවයේ චායාරුප බලන්න.