වාර්ෂික පිරිත් පිංකම – 2016
ඩුබායි දහම් පාසල ඩුබායි දේශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමග වාර්ෂිකව සංවිධානය කරන පිරිත් පිංකම මෙවරත් දෙසැම්බර් මස 31 වැනි දින දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බව ඉතා සතුටින් දැනුම් දෙමු. 2017 ජනවාරි මස 1 වැනි දින උදෑසන සහ දහවල් දාන පින්කමද අප විසින් සංවිධානය කරනු ඇත.
