පිරිත් සුත්‍ර කට පාඩම් දීම – 2016
තුන් සූත්‍රය කටපාඩම් දීමේ තරඟයේ තුන් වන අදියර, රතන සූත්‍රය කටපාඩම් දීමේ තරඟය, 2016 පෙබරවාරි මස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර තරඟය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම අවසන් වී ඇත. ශ්‍රවනයට සහ කියවීමට නිර්දේශිත මූලද්‍රව්‍ය මෙම දැන්වීමේ පහත සටහනෙන් ලබාගන්න.
මෙම අදියරයට සමගාමීව පළමුවන අදියරය වන කරණීය මෙත්ත සූත්‍රය සහ දෙවන අදියරය වන මහා මංගල සූත්‍රය කටපාඩම් දීම ද පැවැත්වෙනු ඇත. පසුගිය වසරේ සහභාගී නොවූ හෝ සම්පූර්ණ සූත්‍රය කටපාඩම් නොදුන් හෝ සූත්‍ර කිහිපයක් පමණක් කටපාඩම් දුන් දරුවන්ට මෙම අදියරයන්ට සහභාගී විය හැක.
පළමු සහ දෙවන අදියරයන්හි පරිත් කටපාඩම් දී සහතික ලබාගත් දරුවන්ගේ නම් බලන්න මෙතනින්.
2016 වසර
මහා මංගල සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, තේරුම
කරණීය මෙත්ත සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, තේරුම
රතන සූත්‍රය: ශ්‍රවනයට, කියවීමට, තේරුම