පණිවිඩ, නිවේදන සහ දැනුම්දීම් – විද්‍යුත් තැපෑලෙන් (email)

පසුගිය කාලය තුල අප කරන ලද සමීක්ෂණයන් අනුව අප විසින් නිකුත් කරන මුද්‍රිත / ලිඛිත නිවේදනයන් මින් ඉදිරියට විද්‍යුත් මාධ්‍යයයෙන් පමණක් (email දැන්වීමකින්) කිරීමට තීරණය කල බව කරුණාවෙන් දන්වා සිටිමු.

මේ සඳහා අවශ්‍ය විස්තර අපවෙත සපයන මෙන් ඉල්ලා සිටිමු. විස්තර පත්‍රිකාව මෙතනින් ලබා ගන්න