නව තානාපති තුමා පිළිගැනීම – උත්සවයේ චායාරුප බලන්න

එක්සත් අරාබි එමීරයේ නව ශ්‍රී ලංකා තානාපති තුමා ලෙස පත්වී නොබෝදා වැඩ භාරගත් සුලෙයිමාන් ජිෆ්රී මොහිඩීන් මැතිතුමා අපේ දහම් පාසල වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් 2015 දෙසැම්බර් 25 දින දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. මෙම පිලිගැනීමේ උත්සවයට ගරු කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමාදසහභාගී විය.

උත්සවයේ චායාරුප බලන්න මෙතනින්.