නව අධ්‍යයන වසරට නවක සිසු සිසුවියන් 152 ක් …
අපේ දහම් පාසලේ 2015-2016 නව අධ්‍යයන වසර සඳහා සිසු සිසුවියන් 152 ක් ඇතුලත් කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු. 1,2 සහ 3 වසර සඳහා ඇතුලත් කර ඇති දරුවන් සවස් වරුවේ පන්ති වලට සහ 4 සිට 8 දක්වා පන්ති වල දරුවන් උදය වරුවේ පන්ති වලටද සහභාහි විය යුතු බව කරුණාවෙන් දැනුම් දෙමු.