දෙමාපිය කමිටු රැස්වීම

2015 නොවැම්බර් මස 7 වැනිදා සෙනසුරාදා පෙ ව 10.00ට මෙම වසරේ පළමු දෙමාපිය-කමිටු රැස්වීම දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට තීරණය විය. මෙම රැස්වීමට ඔක්තෝබර් මස 24 දින මහා සභා රැස්වීමේදී කමිටු සාමාජිකත්වය ලබාගත් සියලුම දෙමාපියන් හටත් නොවැලැක්විය හේතුන් නිසා රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ, කමිටු සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලුම දෙමාපියන් හටත් ආරාධනය කර සිටිමු.