දහම් පාසලේ නිවාඩු දිනය – 2016 දෙසැම්බර් 02 සිකුරාදා

එක්සත් අරාබි එමීරයේ ජාතික දිනය, දෙසැම්බර් මස 2 වැනිදා, සිකුරාදා දිනට යෙදී තිබෙන නිසා එදින දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් දැනුම් දෙමු.

2016 දෙසැම්බර් 9 සිකුරාදා සිට සුපුරුදු ලෙස දහම් පාසල පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.