2016 – 2017 අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම

ඩුබායි දහම් පාසලේ 2016-2017 අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම 2016 සැප්තැම්බර් මස 16, 23 සහ 30 සිකුරාදා දිනයන්හිදී, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ පිහිටි දහම් පාසල් පරිශ්‍රයේදී සිදුකෙරෙනු ඇත.

අයදුම් පත්‍රය සහ විස්තර ළඟදීම අප වෙබ් අඩවියෙන් ලබාගත හැක.

ස්තුතියි,

දහම් පාසලේ සංවිධායක කමිටුව