ත්‍රිබෝධි දහම් දැනුම තරඟය 2016 – වැඩසටහන් විකාශනය

පසුගිය දා පවත්වන්නට යෙදුනු ත්‍රිබෝධි දහම් දැනුම තරඟය විකාශනය කිරීමට සියලු කටයුතු බෞද්ධයා නාලිකාව විසින් කරගෙන යනු ලබන බව දන්වන්නේ ඉතා සතුටිනි. අප හට දන්වා ඇති පරිදි ඩුබායි දහම් පාසලේ පටිගත කරන ලද වැඩසටහන් 5 පහත සඳහන් කර ඇති පරිදි විකාශනය වේ.

වැඩසටහන මුල් විකාශනය නැවත විකාශනය
ඩුබායි දහම් පාසල පිලිබඳ විශේෂාංගය 2016 මැයි 02 සඳුදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:30

2016 මැයි 06 සිකුරාදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1:30

දැනුම මිණුම 1 2016 මැයි 09 සඳුදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:30

2016 මැයි 13 සිකුරාදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1:30

දැනුම මිණුම 2 2016 මැයි 16 සඳුදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:30

2016 මැයි 20 සිකුරාදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1:30

දැනුම මිණුම 3 2016 මැයි 23 සඳුදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:30

2016 මැයි 27 සිකුරාදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1:30

දැනුම මිණුම 4 2016 මැයි 30 සඳුදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:30

2016 ජූනි 03 සිකුරාදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1:30

දැනුම මිණුම 5 2016 ජුනි 06 සඳුදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3:30

2016 ජූනි 10 සිකුරාදා

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1:30

ඉහත කාලසටහන ශ්‍රී ලංකාවේ බෞද්ධයා නාලිකාවේ විශේෂ වැඩසටහන් සහ තීරණ මත වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

උත්සවයේ චායාරුප බලන්න මෙතනින්;