-
-
2020-2021 අධ්‍යයන වසරේ ළමා චිත්‍ර කුසලතා ඇගයීමේ දී දහම් පාසලේ දරු දැරියන් විසින් අඳින ලද හොඳම චිත්‍ර සහ එම චිත්‍ර අඳින ලද දරු දැරියන්ගේ නම් බලන්න මෙතනින් ... [read more]
-
-
පද්‍ය ගායනා කුසලතා ඇගයීම 2021 - ප්‍රතිඵල
-
-
අවධානය පිණිස: කොවිඩ් 19 වසංගත තත්වය මත 2021-2022 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම මංගත (online) ක්‍රමයට සිදු කරන බව සලකන්න. ... [read more]
-
-
සමරු කලාපය බැලීම සඳහා කරුණාකර තව දින දෙකකින් මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
තෙරුවන් සරණයි
සංවිධායක මණ්ඩලය
-
-
2021 අප්‍රේල් 20 වැනිදා ට යෙදෙන ඩුබායි දහම් පාසලේ 20 වැනි අභිමානවත් සංවත්සරය, අප්‍රේල් 23 වැනිදා සිකුරාදා මංගත තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන සංවත්සර උත්සවය මගින් සමරනු ලබයි. එම උත්සවයේදී නිකුත් කරන 20 වැනි සංවත්සර සැමරුම් කලාපය බලන්න මෙතැනින්
... [read more]
-
-
දහම් පාසලේ 2020-2021 අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවාගැනීම, කොවිඩ්-19 වසංගත තත්වය මත on-line ක්‍රමයට සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න.
ඔබගේ දරුවා දහම් පාසලට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය අයදුම් පත්‍රය සහ විස්තර මෙතැනින් ලබාගන්න. ... [read more]
-
-
2019-2020 අධ්‍යයන වසරේ දහම් පාසලේ දරු දැරියන්ගේ විශේෂ කුසලතා ඇගයීම්වල ප්‍රතිඵල බලන්න මෙතැනින්.
පද්‍ය ගායන කුසලතා
සිංහල කියවීමේ කුසලතා
සිංහල පොත් කියවීමේ කුසලතා... [read more]
-
-
ඉදිරි පෙළ – වමේ සිට: සුකිතා යාපා, චාන්දනී රාජපක්ෂ, උපුල් කුමාරි, වසන්ති ජයලත්, හිල්ඩා වලලියද්දේ, අරෝෂා යාපා, අචලා හේරත්, ඉන්දීවරී බෝධිකොටුව, නදීෂා තෙන්නකෝන්
දෙවැනි පෙළ – වමේ සිට: නිලුෂා ද සිල්වා, ලසිතා වින්දනී, අනෝජා ප්‍රියන්ති, සිසිර වලලියද්දේ, ධම්මික ගමගේ, සනත් පෙරේරා, සඳුකා ශ්‍යාමලී, මේනු ... [read more]
-
-
ඉදිරි පෙළ – වමේ සිට: ඉනෝකා බණ්ඩාරනායක, ඉනෝකා කරුණාරත්න,ජයන්තා ප්‍රනාන්දු, සමිතා දිසානායක, හිල්ඩා වලලියද්දේ, අරෝෂා යාපා, ප්‍රියංකා ඉදුරුව, සුරංගනී ලියනාරච්චි
දෙවැනි පෙළ – වමේ සිට: සනත් පෙරේරා, මනෝජ් බෝගොඩ, ලක්නා අමරසිරි, උදේනි ලීලාරත්න, උත්පලා සන්දීපනී, ධම්මික ගමගේ, සිසිර වලලියද්දේ
චායාර... [read more]
-
-
දහම් පාසලේ කණ්ඩායම් චායාරුප - 2019-2020 බලන්න මෙතනින්