Monthly archives:March 2016

  • පිරිත් කටපාඩම් දීම - තුන්වන අදියර ( රතන සූත්‍රය, මංගල සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය)  පිරිත් කටපාඩම් දීමේ තුන්වන අදියර සඳහා පිරිත් කට පාඩම් දීමට නොහැකි වූ දරුවන්, 2016 අප්‍රේල් මස 15 වැනිදා සිකුරාදා දින දහම් පාසලේදී ඒ සඳහා සහභාහි වීමට හැකි බව කරුණාවෙන් දැනුම් දෙමු. කරුණාකර ඔබගේ දරුවන් මේ සඳහා හොඳ... [read more]
  • 2016 වසරේ සිඟිති අලුත් අවුරුදු උත්සවය අදියර දෙකකින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. පළමු අදියර වශයෙන් අපේ දරුවන් හට අවුරුදු චාරිත්‍ර පුහුණු කිරීම අප්‍රේල් මස 1 වැනිදා සිකුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත. දෙවැනි අදියර වශයෙන් අවුරුදු උත්සවය අප්‍රේල් 8 වැනිදා සිකුරාදා ලතීඵා ක්‍රීඩාංගනයේ දී පැ... [read more]
  • අප දහම් පාසලේ 15 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධයා නාලිකාවේ විකාශනය වන දැනුම මිනුම වැඩසටහන් මාලාවක් දහම් පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 2016 අප්‍රේල් මස පටිගත කිරීමට කටයුතු යොදාගෙන ඇත. දහම් පාසලේ 4 වසර සිට 8 වසර දක්වා පන්තිවල ඉගෙනුම ලබන දරුවන් හට මෙම තරඟයට සහභාගී විය හැක. තරඟ විස්ත... [read more]
  • අප දහම් පාසලේ 2016 වසරේ පැවැත්වූ ළමා චිත්‍ර තරඟයේ හොඳම චිත්‍ර අඳින ලද දරු දැරියන්ගේ නම් බලන්න මෙතනින් හොඳම චිත්‍ර බලන්න මෙතනින් දරු දැරියන් චිත්‍ර අඳින අවස්තාවීදී ගත චායාරුප බලන්න මෙතනින් පසුගිය වසර වල පැවැත්වූ තරඟ වලදී අපගේ දරුවන් විසින් අඳින ලද හොඳම චිත්‍ර බලන්න මෙතැනින්... 200... [read more]
  • 1. සිරිත් මල්දම 2. බුදුගුණ අලංකාරය 3. සුභාෂිතය 4. ලෝවැඩ සඟරාව 5. ගණදෙවි හෑල්ල 6. බුද්ධ ගජ්ජය 7. නරසීහ ගාථා 8. වදන් කවි පොත 9. පැරකුම්බා සිරිත 10. සැළලිහිණි සංදේශය 11. ජන කවි (නිර්දේශිත) 12. ගුත්තිල කාව්‍ය... [read more]
  • අප දහම් පාසලේ 15 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධයා නාලිකාවේ විකාශනය වන ‘දැනුම මිනුම’ වැඩසටහන් මාලාව පිළිබඳව අප ජනවාරි මස 29 දින දැන්වීම් පත්‍රිකාවක් මගින් දැනුම් දුන්නෙමු. එම දැනුම මිනුම තරඟයේ පළමු වටයට දහම් පාසලේ 4 වසර සිට 8 වසර දක්වා පන්ති වල සියලුම දරුවන් හට සහාභාගී වීමට අවස්ථාව සැලසීම... [read more]