Monthly archives:October 2015

  • 2015 නොවැම්බර් මස 7 වැනිදා සෙනසුරාදා පෙ ව 10.00ට මෙම වසරේ පළමු දෙමාපිය-කමිටු රැස්වීම දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට තීරණය විය. මෙම රැස්වීමට ඔක්තෝබර් මස 24 දින මහා සභා රැස්වීමේදී කමිටු සාමාජිකත්වය ලබාගත් සියලුම දෙමාපියන් හටත් නොවැලැක්විය හේතුන් නිසා රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ, කමිටු සාමාජිකත්වය ල... [read more]
  • නව වසරේ පැවැත්වූ පුනරීක්ෂණ වලින් පසුව නව වසරේ පන්ති ඔක්තෝබර් මස 9 දින ආරම්භ වුයේ නවක සිසුන් 152කු සමගය. මේ සමග මෙම වසරේ අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංක්‍යාව 600 ඉක්මවා ඇති බව බවත් දහම් පාසලේ මෙතෙක් අධ්‍යාපනය ලැබූ සහ දැනට අධ්‍යාපනය ලබන දරුවන් ගේ සංක්‍යාව 1500 ඉක්මවා ඇති බවත් දන්වෙන්නේ ඉතාමත... [read more]
  • අපේ දහම් පාසලේ 2015-2016 නව අධ්‍යයන වසර සඳහා සිසු සිසුවියන් 152 ක් ඇතුලත් කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු. 1,2 සහ 3 වසර සඳහා ඇතුලත් කර ඇති දරුවන් සවස් වරුවේ පන්ති වලට සහ 4 සිට 8 දක්වා පන්ති වල දරුවන් උදය වරුවේ පන්ති වලටද සහභාහි විය යුතු බව කරුණාවෙන් දැනුම් දෙමු.... [read more]