මෙතෙක් අප ආ මග
පුරා වසර ගණනාවක් අප අපගේ දේශයෙන් නෑ හිත මිතුරන්ගෙන් වෙන් වී, අපට නුපුරුදු දේශයකදී ශ්‍රී ලාංකිකයෙකු ලෙස අපගේ ජාතියට ද අපගේ දුව දරුවනට දිය හැකි උපරිම වූ ශ්‍රී ලංකික ප්‍රෞඩත්වය සහ සංස්කෘතිය ලොවට කියා පෑමටත් මෙතෙක් අප ගත අමිල වූ ඒ උත්සාහය මෙලෙස ඔබ හමුවේ තබමු!
මේ සඳහා අපට විවිධාකාරයෙන් සහය වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු!