20 වැනි සංවත්සර සැමරුම් කලාපය
2021 අප්‍රේල් 20 වැනිදා ට යෙදෙන ඩුබායි දහම් පාසලේ 20 වැනි අභිමානවත් සංවත්සරය, අප්‍රේල් 23 වැනිදා සිකුරාදා මංගත තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන සංවත්සර උත්සවය මගින් සමරනු ලබයි. එම උත්සවයේදී නිකුත් කරන 20 වැනි සංවත්සර සැමරුම් කලාපය බලන්න මෙතැනින්