වෙසක් උත්සවය 2016 – පෙරහැර

2016 වසරේ වෙසක් උත්සවයේ දරුවන් ගේ සහභාගිත්වයෙන් පවත්වන පෙරහැරට මෙම දේශයේ ජීවත් වන ශ්‍රී ලාංකික දරුවන් හට සහභාගී වීමට අවස්ථාව සලසා ඇත.

පෙරහරට පහත සඳහන් අයුරින් දරුවන් සහභාගී විය හැකි බව කරුණාවෙන් සලකන්න

2016 වෙසක් පෙරහැර ඩුබායි – (ශ්‍රී බුද්ධ වර් ෂ 2560 ශ්‍රී සම්බුද්ධත්ව වර් ෂ 2605)

ඩුබායි දහම් පාසල සංවිධානය කරන වෙසක් පෙරහැරේ පහත සඳහන් අංග සඳහා ඔබගේ දරුවන් සහභාගී කරවීමට කැමති නම් 18 සිකුරාදා දහම් පාසලේදී ප්‍රියංකා නැන්දා හමුවී දරුවන්ගේ නම, පන්තිය සහ ඉදිරිපත් කරන අංගය (පහත සඳහන් අංග වලින්) ලබා දෙන්න.

• බෙරකරුවන්
• කසකරුවන්
• නිළමේවරුන්
• මල් (පැපොල් ගෙඩියේ ගසා) පෙරහරේ යන ළමුන්
• මල් බයිසිකල් කරුවන්

පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ email ලිපිනයට ලිවීමෙන්ද මෙම දැනුම් දීම කල හැකි බව කරුණාවෙන් සලකන්න.

පෙරහැර විමසීම් : 0555 287 652, 050 47 614 64

ඊ මේල් :priyanka@sunmarine.com, priyanka20nga@gmail  (pl. cc: to  maithricom@gmail.com)