ධර්ම දේශනා

ඩුබායි සංස්කෘතික කේන්ද්‍රය අනුග්‍රහයෙන් සහ සහභාගිත්වයෙන් පවත්වන ලද ධර්ම දේශනා
දිනය මාතෘකාව දේශකයාණෝ සටහන ධර්ම දේශනය
2014 මැයි 14 පූජ්‍ය ඉඟුරුවත්තේ ධම්මගවෙසී ස්වාමීන් වහන්සේ වෙසක් පුන් පොහෝ දා ධර්මානුසාසනාව
පුජ්‍ය උඩනගරේ උපරතන ස්වාමීන් වහන්සේ
පුජ්‍ය මාපාමඩුල්ලේ උපරතන ස්වාමීන් වහන්සේ
පුජ්‍යපාද කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ
පුජ්‍ය දොළොස්වල උදිතධිර ස්වාමීන් වහන්සේ
2013 ජූනි 14 මිනිස් ආත්මයක් ලැබීම කෙතරම් දුෂ්කරද? පුජ්‍යපාද කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ මිනිස් ආත්මයක් ලැබීම කෙතරම් දුෂ්කරද? එසේ ලබාගත් මිනිස් ආත්මය නිසිලෙස නිවන වෙත යොමු කරගන්නේ කෙසේද?
2013 මාර්තු 20 අසුහානුස්සති භාවනාව සරල බසින් පුජ්‍යපාද උඩු දුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අසුහානුස්සති භාවනාව වැදීමට උත්සුකවන ආධුනිකයන්ට ඉතාම සරල බසින් කල පැහැදිලි කිරීමක්
2013 පෙබරවාරි 22 පඨම සම්මත සුත්‍රය ශාස්ත්‍රපති පුජ්‍ය මවරල්ලේ භද්දිය ස්වාමීන් වහන්සේ අපිට අවබෝධය කරා යාම දුෂ්කර ඇයි?
2013 පෙබරවාරි 24 සතිපට්ඨාන සුත්‍රය පුජ්‍යපාද මිරාහවතේ පන්ඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ සිහිය පිහිටුවාගත හැකි ක්‍රමවේද ඉතාම සරල බසින්
2013 දෙසැම්බර් 14 සප්ත සංවේග විහරණය ශාස්ත්‍රවේදී පුජ්‍යපාද දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද ස්වාමීන් වහන්සේ නිවන අරමුණු කොට ගන්න අප දැන් සිටින්නේ කොතනද? අපගේ වේගය කෙබඳු විය යුතුද? බුදු දහමට අනුව ඔබ ඔබවම පරික්ෂ කොට දැනගන්නේ කෙසේද?
2012 දෙසැම්බර් 07 බුදුරජාණන් වහන්සේගේ මුල කල්‍යාණ මැද කල්‍යාණ අග කල්‍යාණ ශ්‍රී සද්ධර්මයේ සංදිට්ඨික සහ අකාලික බව. බුද්ධංගල ආරණ්‍ය සේනාසනවාසි බුද්ධංගල ආනන්ද භික්ෂුන් වහන්සේ විඥාණය අසංවර වුනු විට කර්ම ඵත සැකසෙන්නේ කෙසේද? පින් පව් පලදෙන අන්දම, පටිච්ච සමුප්පාදය සරල කොට තත්කාලීන උදාහරණ මඟින් සරලම ආකාරයෙන් පැහැදිලි කිරීමක්
2012 නොවැම්බර් 23 බ්‍රහ්මාති මතා පිතරෝ – මව සහ පියා බ්‍රහ්මයෝ වෙති පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ යහපත් පවුල් ජීවිතයක් ගතකිරීමට බුදු දහමින් ලැබෙන මග පෙන්වීම – 2 වන දේශනය
2012 නොවැම්බර් 30 නෙලුම් මලේ උපමාව පුජ්‍යපාද කැකිරිඕබඩ කල්‍යාණසිරිස්වාමීන් වහන්සේ අප සමාජයේ පවත්නා කාලීන ගැටළු හඳුනාගෙන ගුණවත් යහපත් සමාජයකට සුජාත දරුවන් දායාද කිරීමට උපදෙස් රැසක්
2012 නොවැම්බර් 16 ධම්මපදය – ධම්මට්ට වග්ගයේ දේශිත ගාථා ධර්ම විවරණය පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ යහපත් පවුල් ජීවිතයක් ගතකිරීමට බුදු දහමින් ලැබෙන මග පෙන්වීම – 1 වන දේශනය
2012 නොවැම්බර් 22 අනංගන සූත්‍රය පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ අප සමාජයේ සිටින පුද්ගල වර්ග සතර හඳුනාගෙන නිවන අරමුණු කොටගෙන සතුටින් ජීවත්වන පිළිවෙල
2012 නොවැම්බර් 19 බහුලීකත සූත්‍රය පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ සියලු සත්වයාට යහපත ගෙනදෙන සිතෙහි ධර්මතාවයන් හඳුනාගෙන එයින් උපරීම ඵල ලබන්නේ කෙසේද?
2012 නොවැම්බර් 20 ලෝණ ඵල සූත්‍රය පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ පුද්ගල ජීවිතයක් සම්බන්ධ ප්‍රධාන සාධක පහක් පිලිබඳ සවිස්තරාත්මක විවරණයක්
2012 නොවැම්බර් 18 විවාද මූලක සූත්‍රය පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ වාද විවාද හටගැනීමට තුඩුදෙන මූලික සාධක හඳුනාගෙන සාර්ථක ගිහි ජීවිතයක් ගතකිරීමට උපදෙස්
2012 නොවැම්බර් 17 සෝමනස්ස සුත්‍රය පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ නිවන අරමුණ කොට කටයුතු කරන පුද්ගලයා සොම්නසින් ජීවත්වන්නේ කෙසේද ?
2012 නොවැම්බර් 17 බුද්ධ පුජාව සහ ධර්මානුශාසනාව පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ නිවන් මඟට අවතීර්ණ වීමට සුදුසුකම් ලබා ගන්නේ කෙසේද?
2012 ඔක්තෝම්බර් 20 භාවනා පුහුණුව කිතුලේවෙල දම්මදින්න දසසිල් මාතාව භාවනාව ප්‍රයෝගිකව පුහුණු කිරීමට අත්‍යවශ්‍ය උපදෙස්
2012 ඔක්තෝම්බර් 08 චතුරාර්ය සත්‍යය පූජ්‍යපාද හන්තානේ ධම්මගවෙසී ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍යය සරලම බසින්. ජීවත්වීම සහ සංසාරය ගොඩනැගෙන අන්දම බුදු දහමින්
2012 ඔක්තෝම්බර් 05 ධම්ම දායාද සුත්‍රය පූජ්‍යපාද හන්තානේ ධම්මගවෙසී ස්වාමීන් වහන්සේ බුදු දහමට අනුව දරුවන් හදාවඩා ගැනීම
2012 ජූනි 01 පොසොන් පින්කම් මාලාව පුජ්‍යපාද මාන්කඩවල සුධස්සන ස්වාමීන් වහන්සේ පොසොන් පින්කම් මාලාව
2012 මැයි 08 අපට ප්‍රශ්නයක් තිබේද? පුජ්‍යපාද උඩු දුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපට ප්‍රශ්නය හඳුනා ගැනීමට අත්වැලක්
2012 මැයි 05 කුඩා ළමුන් සඳහා පවත්වන ලද සීල ව්‍යාපාරය පුජ්‍යපාද උඩු දුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කුඩා ළමුන් සඳහා භාවනාව ක්‍රීඩාවක් ලෙස
2012 මැයි 05 භය යනු කුමක්ද? පුජ්‍යපාද උඩු දුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ භයට බෞද්ධ විවරණයක්
2012 මැයි 04 වෙසක් සීල ව්‍යාපාරය (වැඩිහිටි) පුජ්‍යපාද උඩු දුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙසක් සීල ව්‍යාපාරය (වැඩිහිටි)
2012 අප්‍රේල් 04 වංචක ධර්ම සහ චිත්ත උපක්ලේශ ධර්ම පුජ්‍යපාද කුකුල්පනේ සුධස්සී ස්වාමීන් වහන්සේ අවිද්‍යාව,මුලාවට හසු නොවීමට බුදු දහමින් උපදේශයක්