ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පවත්වාගෙන යන්නාවූ සුබ සාධන වැඩපිළිවෙල සඳහා ඩුබායි දහම් පාසලේ දායකත්වය ලබා දීම.
දයාබර දෙමාපියන් වෙත,
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පවත්වාගෙන යන්නාවූ සුබ සාධන වැඩපිළිවෙල සඳහා ඩුබායි දහම් පාසලේ දායකත්වය ලබා දීම
ඔබ සැමගෙන් ලද ප්‍රතිචාර අනුව, ඩුබායි දහම් පාසලේ සියලුම දෙනා වෙනුවෙන්, 2020 අප්‍රේල් 21 වැනිදා වනවිට කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ආහාර මලු අසූවක් ( 80 ) පරිත්‍යාග කල බව පුණ්‍යානුමෝදනා පූර්වකව දන්වා සිටිමු.
අප පෙර දැනුම් දුන් පරිදි දහම් පාසලේ දෙමාපිය අරමුදලින් ආහාර මලු 20 ක් ද, පහත නම් සඳහන් දෙමාපියන්ගේ කාරුණික ධන පරිත්‍යාගයෙන් ආහාර මලු 60ක් ඇතුලත්ව මලු අසූව මේ අන්දමින් සම්පාදනය කර ගත හැකි වූ බව දන්වා සිටිමු.
Name of the parent | Child’s name |
On Behalf of all Parents – from Parents Fund | All Students |
Prasanna Salgado | Thisarie Hiruki |
Duminda de Silva | Ranuki Manulya De Silva |
Wasantha Liyanage | Nethumi Nelisha Liyanage |
Amila Rangana | Arushi Akshika & Geemeshi Wonara |
Sanjeewa Silva | Sethuki Thisathmie Silva |
Piyal Senarathna | Shohan Thenuka |
Dhammika Abeyrathna | Menaya Disandali Abeyratne |
Yann Stephane Decaix | Eleena Dacaix |
Suranga Buddhika Marcus | Katelyn & Ryan Marcus |
Harsha Karunarathne | Hesali Dewandi Karunarathna |
Nuwan Liyanage | Amodya Diyangama Liyanage |
Buddhi Alwis | Thehan Ethan Alwis |
Anonymous -1 | Anonymous |
Anonymous -2 | |
Anonymous -3 |
මෙම පුණ්‍යකර්මයට දායකත්වය ලබාදුන් සැමදෙනාටම අපගේ ස්තුතිය පුදකරමු.
තෙරුවන් සරණයි!
සංවිධායක මණ්ඩලය, ඩුබායි දහම් පාසල