චිත්‍ර තරඟය
අත් අකුරු තරගය.
නිදහස් උත්සවය
සිඟිති අවුරුදු උලෙල සහ සල්පිල
බක්මහ උත්සවය සහ සල්පිල
10 වන සංවත්සර පිංකම
වෙසක් උත්සවය 
 
 

ශ්‍රී ලංකා ජාතික ගීය

English Virsion

පද රචනය - ආනන්ද සමරකෝන්

 
ශ්‍රී ලංකා මාතා... අප ‍ශ්‍රී...... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා......
සුන්දර සිරි බරිනි සුරැදි අති සෝබමාන ලංකා.....
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි
ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා.....
ජීවනයේ මාතා.....
පිළිගනු මැන අප භකිතී පූජා
නමෝ නමෝ මාතා.....
අප ශ්‍රී.... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා......

ඔබවේ අප විද්‍යා...... ඔබවේ අප සත්‍යා
ඔබවේ අප ශක්තී...... අප හද තුල භක්තී......
ඔබ අප ආලෝකේ...... අපගේ අනුප්‍රානේ
අප ජීවන වේ...... අප මුක්තිය ඔබවේ
නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතා....
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන
ජය භූමි කරා....
එක මවක‍ෙග දරු කැල බැවිනා
යමු යමු වී නොපමා.....
ප්‍රේම වඩා සැම භේද දුරැ ල ලා....
නමෝ නමෝ මාතා..... අප ශ්‍රී.... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා......
අප ශ්‍රී.... ලංකා....... නමෝ නමෝ නමෝ නමෝ මාතා......
 
 

දිවා රෑ නොබලා අනේකවිධ දුක්ගැහැට විදිමින් අප වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යා‍ගයෙන් අප වෙනුවෙන් අප‍ගේ දේශයේ අයිතිය වෙනුවෙන් සටන් වදින, ජීවිත පරත්‍යාග කල සහ අනෙකුත් සියලු ත්‍රිවිධ හමුදාසෙබලුන්ට අපගේ උත්තමාචාරය!!!