2008/ 2009 වර්ෂය ආරම්භය
සිසුන් බදවා ගැනීම
ඇගයීමේ පරීක්ෂණ
ගුරු දෙගුරු රැස්වීම
වර්ෂ අවසාන සීල පිංකම
 
 
 

 Online Library

  www.mettanet.org
  www.metta.lk
  www.buddhanet.net
 
 
 

 
 
 
 
පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ  ඩුබායි සංචාරය සහ සිසු හමුව.
 
 
 
පණ්ඩ්ත් අමර‍‍‍‍දේවයන් අප ඩුබයි දහම් ප‍ාසල වෙත පැමිණීයේ අප දරු දැරියන්ගේ මතකයේ නොමැකෙන සිහිවටනයක් තබමිනි. අමරදේවයිනි, තෙරුවන් සරණින් ඔබට නිදුක් නිරෝගී දිවියකට දිගාසිරි අපගෙන්.
 
     
අප මෙතෙක් ආ මග...
 
   
 
 
 
නව දහම් පාසල් වාරය
2008/ 2009 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසු සිසුවියන් බදවා ගැනේ. ඔබ ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු නම්, ඔබට ඔබගේ දරුවන්ට පිට දේශයන්හි දී නොලැබෙන දහම් අධ්‍යාපනය ලබාදීමට කැමති නම් අප හා එක්වන්න. ඉහත අයැදුම් පත්‍රය පුරවා අප වෙත එවන්න.
 
 
ඉදිරියට කියවන්ත