• 2021 අප්‍රේල් 20 වැනිදා ට යෙදෙන ඩුබායි දහම් පාසලේ 20 වැනි අභිමානවත් සංවත්සරය, අප්‍රේල් 23 වැනිදා සිකුරාදා මංගත තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන සංවත්සර උත්සවය මගින් සමරනු ලබයි. එම උත්සවයේදී නිකුත් කරන 20 වැනි සංවත්සර සැමරුම් කලාපය බලන්න මෙතැනින් ... [read more]
  • දැනට ලෝකයේ බොහෝ රටවල් වල සහ මෙම රටේ පවතින කොරෝනා වෛරසය පැතිර යාමේ තර්ජනය හේතුවෙන්, අප කොන්සල් ජනරාල් කාර්යාලයේ උපදෙස් මත සහ මෙම රජය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි 2020 මාර්තු 6 වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු දහම් පාසැල නොපැවැත්වීමට තීරණය කොට ඇත. ... [read more]
  • ගරුතර නාමල්ගමුවේ විජේසීල ස්වාමීන් වහන්සේ විසින් ඩුබායි දහම් පාසලේ දු දරුවන්, දෙමාපියන් සහ ගුරු - කාර්ය මණ්ඩලය සඳහා පවත්වන 2020 වෙසක් පුන් පොහො දින ධර්ම දේශනාව   ... [read more]