2019-2020

මෙම අධ්‍යයන වසරේ ඉදිරි සති කිහිපය තුල දහම් පාසලේ පැවැත්වෙන වැඩ සටහන් ඔබ සැමගේ දැනගැනීම පිණිස පහත සඳහන් කරමු.

2019 අධ්‍යයන වසරේ යෝජිත විශේෂ වැඩ සටහන්
අංකය වැඩසටහන දිනය
01 2019-2020 අධ්‍යයන වර්ෂය ආරම්භය 2019 සැප්. 13
02 2018-2019 අධ්‍යයන වසරේ පුනරීක්ෂණ පන්ති 2019 සැප්. 13 සහ 20
03 නව වසරට සිසුන් බඳවා ගැනීම 2019 සැප්. 13, 20 සහ 27
04 ඇගයීමේ පරීක්ෂණ සියලුම පන්ති සඳහා 2019 සැප්. 27
05 වාර්ෂික මහා සභා රැස්වීම 2019 සැප්. 28
06 නව අධ්‍යයන වසරේ 1 වසර පන්තිය ආරම්භය 2019 ඔක්. 04
07 ගුරු දෙමාපිය හමුව – (Open house) 2019 නොවැම්බර් 01
08 ළමා චිත්‍ර කුසලතා අගැයීම 2019 නොවැම්බර් 2
09 සමුහ චායාරුප ලබාගැනීම 2019 නොවැම්බර් 22
10 කවි ගායනා කුසලතා අගැයීම 2019 දෙසැම්බර් 13 සහ 20
11 පොත් කියවීම දස්කම් ඇගැයීම 2020 ජනවාරි 24 සහ 31
12 නිදහස් උත්සවය 2020 පෙබරවාරි 07
13 කියවීම දස්කම් ඇගැයීම 2020 පෙබරවාරි 21 සහ 28
14 කථික කුසලතා අගැයීම 2020 මාර්තු 6 සහ 13
15 පිරිත් කටපාඩම් දීමේ දස්කම් ඉදිරිපත් කිරීම 2020 මාර්තු 20 සහ 27
16 අත් අකුරු කුසලතා අගැයීම 2020 මාර්තු 27
17 සිඟිති අලුත් අවරුදු උළෙල 2020 අප්‍රේල් 03
18 දහම් පාසල 19 වන සංවත්සර උත්සවය 2020 අප්‍රේල් 17
19 වෙසක් සීල සමාදන්වීමේ පිංකම – සිසුන් සඳහා 2020 මැයි 01
20 දහම් පාසල නිවාඩු දීම 2020 මැයි 22 (අවසාන පාසල් දිනය)
21 වෙසක් උත්සවය 2020 මැයි 29

ඔබගේ දරුවන් ඉහත තරඟ සඳහා අයදුම් කර ඇත්නම්, කරුණාකර අදාළ තරඟ සඳහා දරුවන් පුහුණු කරවන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.