2019 වසරේ වෙසක් උත්සවය – මැයි 3 වැනිදා, සිකුරාදා, දහම් පාසල පැවැත්වෙන්නේ නැත.

ඩුබායි දහම් පාසල, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ඩුබායිහි ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සංවිධානය කර ඉදිරිපත් කරන “ඩුබායි හි වෙසක් උත්සවය – 2019”, 2019 මැයි මස 03 වැනිදා, සිකුරාදා ඩුබායිහි ලතිඵා ක්‍රීඩාන්ගනයෙදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

මෙදින දහම් පාසල පැවැත්වෙන්නේ නැති බව කරුණාවෙන් දැනුම් දෙමු.

IMG-20190414-WA0001