ශිෂ්‍ය හැඳුනුම් පත (ID)

දහම් පාසලේ 2017-2018 වසරේ අධ්‍යාපනය ලබන සියලුම දරු දැරියන් හට නව හැඳුනුම් පත් (ID). නිකුත් කර ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු.

    • දහම් පාසලට පැමිණෙන සෑම අවස්ථාවකදීම මෙම හැඳුනුම් පත පැළඳීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.
    • දහම් පාසලෙන් බාහිරව කෙරෙන කිසිම උත්සවයකදී හෝ වෙනත් අවස්ථාවන්හිදී මෙම හැඳුනුම් පත පැළඳීමෙන් වලකින ලෙසද අවධාරණය කරමු.
  • හැඳුනුම් පත නැති වුවහොත් කරුණාකර දහම් පාසලේ සංවිධායක් මණ්ඩලය වෙත දන්වා එවන්න. අලුත් හැඳුනුම් පතක් මුද්‍රණය කිරීම සඳහා ඩිරාම් 25.00 ක් අවශ්‍ය බව කරුණාවෙන් දැනුම් දෙමු.

මෙතෙක් හැඳුනුම් පතක් ලබාගැනීම සඳහා චයාරුපයක් ලබා දී නොමැති දෙමාපියන්, කරුණාකර දරුවාගේ චයාරුපයක් සමග පහත සඳහන් විස්තර දහම් පාසල වෙත email මගින් එවන මෙන් ඉතා කරුණාවෙන් දන්වා සිටිමු.

දරුවාගේ නම :

ලියා පදිංචි අංකය :

පන්තිය :

ස්තුතියි,

සංවිධායක මණ්ඩලය