දහම් පාසලේ නිවාඩු දිනය – 2017 දෙසැම්බර් 01 සිකුරාදා

එක්සත් අරාබි එමීරයේ ජාතික දිනය සහ අනෙකුත් රජයේ නිවාඩු දින සමග යෙදෙන දීර්ඝ සති අන්තය නිසා දෙසැම්බර් මස 1 වැනිදා, සිකුරාදා දින දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් දැනුම් දෙමු. 2017 දෙසැම්බර් 8 සිකුරාදා සිට සුපුරුදු ලෙස දහම් පාසල පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.